Tuesday, December 15, 2015

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න, නැ තරහා....

No comments:

Post a Comment